33.4 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsව්‍යාජ සමීක්ෂණ වංචාවක් ගැන හේමාස් රෝහලෙන් අනාවරණයක්

ව්‍යාජ සමීක්ෂණ වංචාවක් ගැන හේමාස් රෝහලෙන් අනාවරණයක්

‘Hemas Holdings රජයේ වෛද්‍ය සහනාධාර’ යනුවෙන් සමීක්ෂණ වැඩසටහනකට සහභාගී වීමෙන් රුපියල් 100,000ක ත්‍යාගයක් ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සෙ පැතිර යන පණිවුඩය අසත්‍ය එකක් බව හේමාස් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එය Phishing වර්ගයේ සංවේදී පුද්ගලික තොරතුරු ලබාගැනීම සඳහා වංචාකරුවන් විසින් බෙදාහරින ලද පණිවුඩයක් බවයි.

එය පිරවීමෙන් හෝ ශෙයාර් කිරීමෙන් වළකින ලෙසත් පරිගණක අපරාධකරුවන්ගේ ග්‍රහණයට හසුවීමට පෙරෙ එයින් ආරක්ෂා වන ලෙසත් හේමාස් රෝහල් සහ රසායනාගාර ජාල කළමනාකාරීත්වය මහජනතාවගෙන් ඉල්ලයි.