26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුපුන් අබේකෝන්ගෙන් තවත් වාර්තාවක්

යුපුන් අබේකෝන්ගෙන් තවත් වාර්තාවක්

මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වී වුණා. ඔහු එම දස්කම දැක්වූයේ ජර්මනියේ පැවති ධාවන තරගාවලියකදී තත්පර 10 යි දශම 0 යි 6 කින් එම ඉසව්ව නිමා කරමින්.

මීට පෙර ඉතාලියේ පැවති තරගාවලියකදී මීටර් දෙසීය ඉසව්වෙන් ද නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමටද යුපුන් අබේකෝන් සමත්වුණා.

එහි දී ඔහු මීටර 200 ධාවන ඉසව්ව තත්පර 20.37 කින් අවසාන කරමින් , එම වාර්තා ද්විත්වය පිහිටුවීමටයි ඔහු සමත්වූයේ.