28.9 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයෝෂිත රාජපක්ෂ සහ බිරිඳ යළි මෙරටට

යෝෂිත රාජපක්ෂ සහ බිරිඳ යළි මෙරටට

මැයි 09 වැනිදා රටින් පිටව ගිය යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අඟහරුවාදා (24) යළි මෙරටට පැමිණ තිබේ.

ඔවුන් සිංගප්පූරුවේ සිට ගුවන් යානයකින් මෙරටට බලා පැමිණියේය.

සාමකාමී විරෝධතාවයේ නිරත වූ ගෝඨාගෝගම සහ මයිනාගෝගම කඳවුරුවලට පොහොට්ටුවේ මැර ප්‍රහාර එල්ල වූ මැයි 09 වැනිදා ඔවුන් විදේශගත වීම විශේෂත්වයකි.