29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලාෆ් ගෑස් යළි වෙළෙඳපොළට

ලාෆ් ගෑස් යළි වෙළෙඳපොළට

ඉදිරි දින 06 තුළ වෙළඳපොලට ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කරන බව ලාෆ් ගෑස් සමාගම පවසයි.

ණයවර ලිපි විවෘත කිරීමට හැකියාව ලැබී ඇති බැවින් ලාග් සමාගම මෙම තීරණය ගෙන තිබේ.

පසුගිය කාලය පුරා වෙළඳපොළට ලාෆ් ගෑස් නිකුත් නොකිරීම නිසා පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතාවට පත් වූ අතර ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ නිවේදනය කළේ අද දිනයේද සිලින්ඩර බෙදාහැරිමක් සිදු නොවන බවයි.