27.8 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිමල් වීරවංශගේ බිරිඳට වසර දෙකක සිර දඬුවමක්

විමල් වීරවංශගේ බිරිඳට වසර දෙකක සිර දඬුවමක්

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් අයුරින් රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සකස් කිරීමේ චෝදනාව හේතුවෙන් වරදකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියමකර තිබේ.

මීට අමතරව ඇයට රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද පැනවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.