23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමිහින්තලා පොසොන් පෙරහැරට සල්ලි නෑ - 225ම 50,000 ගානේ දුන්නොත් පොසොන් පිංකම...

මිහින්තලා පොසොන් පෙරහැරට සල්ලි නෑ – 225ම 50,000 ගානේ දුන්නොත් පොසොන් පිංකම කරන්න පුළුවන්

මෙවර පොසොන් පසළොස්වක පෝය දිනය වෙනුවෙන් මිහින්තලා විහාරස්ථානයේ පොසොන් පෙරහැර සිදු කිරීමට හැකියාවක් නැතැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරති.