29 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබේකරි 2,000ක් වැසෙයි - ලක්ෂයකගේ රැකියා නැතිවෙයි

බේකරි 2,000ක් වැසෙයි – ලක්ෂයකගේ රැකියා නැතිවෙයි

පවතින අර්බුදය හමුවේ බේකරි 2,000ක් පමණ වැසී ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

බේකරි වැසීයාම නිසා රැකියා ලක්ෂයක් පමණ අහිමී වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන ප්‍රකාශ කළේය.

උඳුන් ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය ඩීසල් සහ ගෑස් නොමැතිවීම මීට හේතු වී තිබේ.