― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශෂී වීරවංශට අද ඇප ලැබෙයිද?

ශෂී වීරවංශට අද ඇප ලැබෙයිද?

ශෂී වීරවංශ ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය අද (31) පැහැදිලි කරන ලෙස දන්වමින් අධිකරණය නීතිපතිවරයාට ඊයේ (30) නොතීසි නිකුත් කළේය.

විත්තිකාර අභියාචක ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම අද (31) සලකා බලන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ප්‍රකාශ කළේය.