27.2 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් නව ගැසට් පත්‍රයක්

භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් නව ගැසට් පත්‍රයක්

අද (01) සිට HS කේත 369කට අදාළ භාණ්ඩ ආනයනයට අවසර ලබා දී තිබේ.

2022 මාර්තු 09 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් එම HS කේතයන් 369ට අදාළ භාණ්ඩ ආනයන පාලනය කර තිබූ අතර නව ක්‍රමවේදයට අනුව එම භාණ්ඩ වර්තමානයේ පවතින නීති රීතිවලට සහ බදුවලට අනුකූලව ආනයනය කළ හැකිය.