― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරටට භාණ්ඩ රැගෙන ඒම සම්පූර්ණයෙන්ම අඩාල වන ලකුණු

මෙරටට භාණ්ඩ රැගෙන ඒම සම්පූර්ණයෙන්ම අඩාල වන ලකුණු

ලබාගත් භාණ්ඩ ප්‍රවාහන සේවා වෙනුවෙන් නැව් සමාගම්වලට රුපියල් කෝටි 2520කට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැති බවත් එම මුදල් ගෙවීමට නොහැකි වුවහොත් මෙරටට භාණ්ඩ රැගෙන ඒමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය හැකි බවටත් තොරතුරු වාර්තා වේ.

නාවික ඒජන්තවරුන් පිරිසක් විසින් මෙම ගැටලුව පෙන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ මහබැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එකඟත්වය පළ කර තිබේ.