තමන් අමාත්‍ය ධුරයක් භාර ගැනීමට සූදානම් බව මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පවසයි.
ඩොලර් මෙරටට ගෙන ඒමේ ව්‍යාපෘති සියයක් ක්‍රියාත්මක කිරීමට තමන් මාස 6ක කාලයක් ඒ සදහා සුදානම් බව ඔහු අවධාරණය කළේය.
ඔහු පවසන්නේ එය කාර්යභාරයක් නොමැති අමාත්‍ය ධුරයක් විය යුතු බවයි.
හෙතෙම රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා යෝජනා 12ක්ද ඉදිරිපත් කර තිබේ.