26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅටලුගම දැරියගේ සිදුවීමට, අත්අඩංගුවට ගත් සැකකරු 09 දක්වා රිමාන්ඩ්

අටලුගම දැරියගේ සිදුවීමට, අත්අඩංගුවට ගත් සැකකරු 09 දක්වා රිමාන්ඩ්

පසුගියදා බණ්ඩාරගම අටුලුගමදී 09 හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරු එළඹෙන 09 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළේය.