30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසා/පෙළ සිසුවිය අපයෝජනයට තැත් කළ ගුරුවරයාගේ වැඩ තහනම්

සා/පෙළ සිසුවිය අපයෝජනයට තැත් කළ ගුරුවරයාගේ වැඩ තහනම්

සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයකදී සිසුවියක අපයෝජනයට තැත් කළ අනුරාධපුර, හිදෝගම, කළුවිලසේන විභාග මධ්‍යස්ථානයේ නිරීක්ෂණ රාජකාරි සිදුකළ ගුරුවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

එම මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයාද රාජකාරිවලින් ඉවත් කර ඇති අතර වැඩ ආවරණය සඳහා සහකාර ශාලාධිපතිවරයා පත්කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන පැවසීය.