30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමංකිපොක්ස් රෝගය ගැන විශේෂ අනාවරණයක්

මංකිපොක්ස් රෝගය ගැන විශේෂ අනාවරණයක්

මංකිපොක්ස් රෝගය මින් පෙර පුද්ගලයින් අතර එකිනෙකාට බෝවීම සිදු නොවන බව වාර්තා වුණත් මේ වන විට මෙම රෝගය එංගලන්තයේ පුද්ගලයින් අතර එකිනෙකාට බෝවීම සිදුවෙමින් පවතින බවට සාධක හමුවී ඇතැයි එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය වාර්තා කරයි.

මේ වන විට වෛරස් රෝගයක් වන එය බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ වසංගතයක් ලෙස පැතිරයමින් තිබෙන අතර සමීප සම්බන්ධතා පැවැත්වීම තුළින් මෙම වෛරසය එක් අයෙක්ගෙන් වෙනත් අයෙකුට සම්ප්‍රේෂණය වෙයි.

අප්‍රිකානු රටවල්වලට අමතරව වෙනත් රටවල් 30කින් පමණ ආසාදිතයින් 550 දෙනෙක් හඳුනාගෙන තිබේ.