27.2 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව පරපුරේ ගායන ශිල්පී යුකී නවරත්න විවාහ වෙයි

නව පරපුරේ ගායන ශිල්පී යුකී නවරත්න විවාහ වෙයි

මෑත කාලයේදී අතිශය ජනප්‍රිය වුණු ගීත රැසකම හිමිකරුවෙකු වන යුකී නවරත්න විවාහ දිවියට පිවිස තිබෙනවා. ඔහු විවාහ වූයේ රංසි කරුණාරත්න නම් තරුණිය සමගින්. පවුලේ හිතවතුන්, කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායක ගායිකාවන් සහ ජනප්‍රිය යූටියුබර්වරුන් ඇතුළු පිරිසක් මෙම විවාහ මංගලෝත්ස්වයට සහභාගී වී තිබෙනවා.