27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලි සබ්‍රිගේ මළනුවන් ඛනිජතෙල් සංස්ථාවේ වැඩ භාරගනී

අලි සබ්‍රිගේ මළනුවන් ඛනිජතෙල් සංස්ථාවේ වැඩ භාරගනී

හිටපු මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රිගේ සහෝදරයකු වන මොහොමඩ් උවයිස් ලංකා ඛනිජතෙල් සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් වැඩ බාරගෙන තිබේ.

හෙතෙම අද (07) උදෑසන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී සිය ධුරයෙහි වැඩ ආරම්භ කර ඇත.