30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෑස් හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්න - අගමැති

ගෑස් හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්න – අගමැති

ඉදිරි සති 03 තුළ ගෑස් සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස් කර තබා නොගන්නා ලෙසයි.

එමෙන්ම හෙක්ටයාර දෙකකට අඩු කුඹුරු හිමි ගොවියන් විසින් ලබාගෙන ඇති වගා ණය සම්පූර්ණයෙන් කපා හැරීමට තීරණය කළ බවද අග්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළේය.