29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාසලේ ශ්‍රමදානයට ගිය දැරිය අතුරුදන්

පාසලේ ශ්‍රමදානයට ගිය දැරිය අතුරුදන්

කොස්ගම සාලාව වතුයායේ පදිංචි 13 හැවිරිදි පාසල් දැරියක් දින තුනක සිට අතුරුදන්ව ඇති බව කොස්ගම පොලීසිය පවසයි.

කොස්ගම පොලීසිය සඳහන් කළේ ඇය අධ්‍යාපනය ලබන පාසලේ ශ්‍රමදානයක් ඇති බව පවසා ඉකුත් 05 වැනිදා උදෑසන 8 පමණ ඇය නිවසෙන් පිටත්ව ගොස් ඇති බවයි.
නැවත ඇය නිවසට නොපැමිණීම නිසා දැරියගේ මව පොලීසියට පැමිණි කර තිබේ.

මෙම දැරිය ගැන තොරතුරක් දන්නේ නම් 036-2255026 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස කොස්ගම පොලීසිය පවසයි.