31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවීන්ට අවශ්‍ය යූරියා පොහොර වෙනුවෙන් ලෝක බැංකුවෙන් මුදල්

ගොවීන්ට අවශ්‍ය යූරියා පොහොර වෙනුවෙන් ලෝක බැංකුවෙන් මුදල්

ලෝක බැංකුවේ නියෝජිතයින් විසින් මෙරට මහ කන්නය සඳහා අවශ්‍ය සියලු යූරියා පොහොර වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා දීමට එකඟතාවය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

කෙසේ වෙතත් ගොවීන්ට වගාවන් සිදු කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් පොහොර සහ කෘෂි රසායන මෙතෙක් ලැබී නොමැති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.