32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ගෑස් නැවක් මෙරටට පැමිණෙයි

තවත් ගෑස් නැවක් මෙරටට පැමිණෙයි

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද (08) මෙරටට පැමිණ තිබේ.

එම ගෑස් තොගය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවීමට ඉතිරි වී ඇති අතර එම මුදල ගෙවීමෙන් පසු ගෑස් තොගය ගොඩබෑමට නියමිතය.

මෙම ගෑස් තොගය දින 6කට ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගම පවසයි.