23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩීසල් ලීටර් 3800ක් තබාගත් රියදුරෙක් අත්අඩංගුවට

ඩීසල් ලීටර් 3800ක් තබාගත් රියදුරෙක් අත්අඩංගුවට

ගෝනවල පුදේශයේ අනවසරයෙන් බවුසරයක ඩීසල් හා පෙට්රල් තබා ගෙන සිටි රියදුරකු එම බවුසරයත් සමඟ ගෝනහේන විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (07) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම බවුසරයේ ඩීසල් ලීටර් 3800ක් හා බැරල් එකක පෙට්රල් ලීටර් 180 ක්ද තිබී හමු වී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා බවුසරය සමඟ රියදුරු සපුගස්කන්ද පොලීසියට භාර දී ඇත.

අත්අඩංගුවට ගත් රියදුරු අහංගම පුදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.