27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තු කල්තැබී‍මේ විවාදයේ දෙවන දිනය අදයි

පාර්ලිමේන්තු කල්තැබී‍මේ විවාදයේ දෙවන දිනය අදයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (07) සිදු කළ විශේෂ ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු කල්තැබී‍මේ විවාදයේ දෙවන දිනය අදයි.

අද (08) දිනයේදී මොරටුව විශ්වවිද්‍යාලය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ඊයේ (07) නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් පිරිසක් කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණි.