28.9 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීම්!

ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීම්!

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව විදුලිබල ඉංජිනේරුවන් සිය වැඩ වර්ජනය තාවකාලික අත්හිටුවීමට තීරණය කර තිබේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක අද (09) අලුයම් කාලයේ සිට විදුලි සැපයුම ඇනහිට ඇති බව වාර්තා වෙයි.

විදුලි සැපයුම බිඳ වැටුණු ප්‍රදේශවල සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරීමට පැය කිහිපයක් ගත වන බව සඳහන්ය.