32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ලබන මස දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ලබන මස දිවයිනට

ඉන්දීය රජ‍ය විසින් ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ලබන මස පළමු සති දෙක තුළ මෙරටට ලැබීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

එම පොහොර තොගය ඉන්දීය රජය විසින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ආනයනය කර ඇත්තේ ඕමානයෙනි.

නමුත් මෙරට ගොවීන් මුහුණ දෙන පොහොර හිඟය සළකා බලා එම යුරියා පොහොර තොගය මෙරටට ලබාදීමට තීරණ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

පොහොර තොගය ලැබුණු වහාම ඒවා බෙදා හැරීමේ කටයුතු දින දෙක තුනක් තුළ සිදු කෙරෙනු ඇති. ඒ අනුව යුරියා පොහොර මිටියක් රුපියල් 10,000 ක මුදලකට යල කන්නයේ වී වගා කරන ගොවීන්ට ලබාදීමට කටයුතු යොදා ඇත.