― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalධම්මික පෙරේරා සනත්ගෙන් සමාව ඉල්ලයි

ධම්මික පෙරේරා සනත්ගෙන් සමාව ඉල්ලයි

ප්‍රකට ව්‍යපාරික ධම්මික පෙරේරා ලෝක පූජිත ක්‍රිකට් තරුවක් වූ සනත් ජයසූරියට ඇමතුමක් දෙමින් සමාව ඉල්ලා තිබෙනවා.

පසුගිය දා වැඩසටහනක දී සනත් ජයසුරියගේ නම සනත් ගුණතිලක ලෙස වැරදියට පැවසීම නිසා මෙලෙස සමාව ඉල්ලා ඇති අතර ඒ පිළිබඳව මෙලෙස ඔහු ෆේස්බුක් හි පළ කර තිබුණා.

https://www.facebook.com/SanathJayasuriyaLK/posts/pfbid02A7knA6CCTcRaYdhZEDg9MjzFncye8ew3QCAiDdVgsQrDepct5BiHXd3bkKATCveal