29 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදානි සමාගම කලකිරීමෙන්

අදානි සමාගම කලකිරීමෙන්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කළ බලපෑම මත ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියක් අදානි සමාගමට ලබාදුන් බවට ලංවිම හිටපු සභාපති කළ ප්‍රකාශයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයෙන් තමන් කලකිරීමට ලක් වූ බව අදානි සමාගම පවසයි.