27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා සමිඳු වැඳපුදා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා සමිඳු වැඳපුදා ගනී

ඕස්ට්‍රේලියාව සමඟ අද (14) ඇරඹෙන එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මහනුවර ශ්‍රී දළදා මාළිගයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් ඊයේ (13) පස්වරුවේ මෙලෙස ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළඳා වහන්සේ වැඳ ආශීර්වාද ලබාගෙන තිබේ.

(ඡායාරූප අයිතිය ශ්‍රී දළදා මාළිගාව)