28.4 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද ඉන්ධන ලබා ගත හැකි ස්ථාන

අද ඉන්ධන ලබා ගත හැකි ස්ථාන

අද (16) ඉන්ධන බෙදාහරින ඉන්ධන පිරවුම්හල් පිළිබඳව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මේ වන විට දැනුම් දී තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන, සුපිරි ඩීසල් බෙදාහැරිනු ලබන පිරවුම්හල් ලැයිස්තුව පහතින් දැක්වේ.