26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපානදුරේ තෙල් පෝලිමකදී පුද්ගලයෙක් මියයයි

පානදුරේ තෙල් පෝලිමකදී පුද්ගලයෙක් මියයයි

පානදුර, වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

හදිස්සියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය යන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

එලෙස මියගොස් ඇත්තේ ඊයේ රාත්‍රියේ සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරෙකි.