31.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොරොච්චෝලේ මාස දෙකකට වැසෙයි

නොරොච්චෝලේ මාස දෙකකට වැසෙයි

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 18 වැනිදා සිට මාස දෙකක පමණ කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වන බවට වාර්තා වෙයි.

මේ හේතුවෙන් අහිමි වන විදුලි ධාරිතාව අනෙකුත් බලාගාර වලින් සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන අතර විදුලි ඉල්ලුම මත ඇතැම් විට විදුලිය කප්පාදු වන පැය ගණන ඉහළ දැමීමට සිදුවන බව වැඩිදුරටත් වාර්තා වෙයි.