27.8 C
Colombo
Wednesday, March 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅයියගෙන් මල්ලිට සුබපැතුම්

අයියගෙන් මල්ලිට සුබපැතුම්

අද දිනයේදී සිය 73 වන ජන්ම දිනය සමරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය වැඩිමල් සොහොයුරා වන මහින්ද රාජපක්ෂ සුබපැතුම් එක් කර තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදයෙන් රට ගොඩගැනීමේ හැකියාව ගෝඨාභයට ඇති බව තමා විශ්වාස කරන බවත් මහින්ද රාජපක්ෂ සිය සුබපැතුමෙන් දක්වා තිබේ.