27.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැති යෝගා දිනය සමරයි

අගමැති යෝගා දිනය සමරයි

ජාත්‍යන්තර යෝගා දිනය අදට යෙදී තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජුනි 21 වැනිදා ජාත්‍යන්තර යෝගා දිනය ලෙස ප්‍රකාශයට පත් කළේ 2014 වසරේදීය.

මෙවර යෝගා දින සැමරුමේ තේමාව, ‘මනුෂ්‍යත්වය සඳහා යෝගා’ යන්නයි.

මෙරට යෝගා දින සැමරුම කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවති අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටියේය.