30 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉන්ධන අර්බුදයෙන් පාර්ලිමේන්තුව වැසෙයි!

ඉන්ධන අර්බුදයෙන් පාර්ලිමේන්තුව වැසෙයි!

පාර්ලිමේන්තු කටයුතු අද (21) සහ හෙට (22) යන දිනයන්හි පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.

අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව එම තීරණය ගෙන ඇති අතර උද්ගතව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

නැවති පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනය පසුව තීරණය කරනු ඇත.