― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPolitical21ට කැබිනට් අනුමැතිය

21ට කැබිනට් අනුමැතිය

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය ඊයේ (20) රාත්‍රියේ අනුමැතිය ලබා දුන්නේය.

මෙම යෝජනාව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය බලාත්මක කිරීම සහ 21 වැනි සංශෝධනයේ අහිතකර වගන්ති ඉවත් කිරීම නව පනත් කෙටුම්පත මගින් සිදු කරනු ඇත.