32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල තවත් වැඩි කළ යුතුයි - අගමැති

ඉන්ධන මිල තවත් වැඩි කළ යුතුයි – අගමැති

රට ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බවත් ඉන්ධන මිල තවදුරටත් වැඩිවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රුසියාව විසින් යුරෝපයට ගෑස් හා තෙල් ලබාදීම අත්හිටුවීමට ගත් තීරණයත් සමග ඉදිරියේදී ලෝක වෙළඳපොළ තුළ තෙල් හා ගෑස් මිල ඉහළ යනු ඇති බවයි.