31.1 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිලේ සුළු අඩුවීමක්

බොරතෙල් මිලේ සුළු අඩුවීමක්

ඇමරිකානු ඩොලර් 120 සීමාව ඉක්මවා ගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වනවිට තරමක අඩු අගයක් පෙන්නුම් කරමින් ඊයේ (21) ඩොලර් 115ක් ලෙස සටහන් විය.

සති අන්තය වනවිට ඩොලර් 112 දක්වා අඩු වී තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල යළි සුළු වැඩිවීමක් පෙන්නුම් කිරීමද විශේෂත්වයකි.

ගත වූ මාසයක කාලය සැලකීමේදී ලෝක බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 110ට වඩා අඩු මට්ටමක නොපැවතියේය.