26.7 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන අර්බුදය හෙටින් අවසන් වන ලකුණු

ඉන්ධන අර්බුදය හෙටින් අවසන් වන ලකුණු

ඉන්ධන නොමැතිව මෙරට උද්ගතව ඇති අර්බුදය හමුවේ හෙට මෙරටට පෙට්‍රල් රැගත් නෞකාවක් ළඟාවීමට නියමිතය.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ අනිද්දායින් පසුව පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය තත්වයට පත් වනු ඇති බවයි.

තවද ඩීසල් රැගත් නෞකාවක්ද ලබන සෙනසුරාදා දිවයිනට ළඟා වීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා ප්‍රකාශ කළේය.