30.6 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමම අසාර්ථකයි - අගමැති

මම අසාර්ථකයි – අගමැති

තමාගෙන් පුහුණුව ලැබූ අය බලය අල්ලා ගැනීමට නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් තමා අසාර්ථක වූ බව තමාට හැඟෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

අද (22) පාර්ලිමේන්තුව අමතමින් ඔහු කළ විශේෂ ප්‍රකාශයෙන් ඔහු මේ බව සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු සැසිවාර වර්ජනය කිරීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා එහිදී දැඩි විවේචන එල්ල කළේය.

බලය දෙන විට දුවපු අය අද විපක්ෂයේ සිටියදීත් දුවන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ හැංගි හැංගි දුවමින් වැඩ කිරීමට බැරි බවයි.