30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි ඉංජිනේරු සංගමයට තිබූ වාරණය දිගු වෙයි

විදුලි ඉංජිනේරු සංගමයට තිබූ වාරණය දිගු වෙයි

මහජනතාවට විදුලිය සැපයීමේ දී, ඊට බාධා වන ආකාරයෙන් වැඩවර්ජන හා වෙනත් වෘත්තීය ක්‍රියා මාර්ගවල නිරත වීම වලක්වමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයට නිකුත් කොට තිබූ වාරණ නියෝගය ජූලි මස 06 වන දා දක්වා දීර්ඝ කොට තිබේ.