27 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහිරුණිකාගෙන් රනිල්ට අලුත් නමක්

හිරුණිකාගෙන් රනිල්ට අලුත් නමක්

අදින් පසුව රනිල් වික්‍රමසිංහ හැඳින්විය යුත්තේ රනිල් රාජපක්ෂ යනුවෙන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ අද (22) රනිල් වික්‍රමසිංහගේ නිවාස අසළ පවතින විරෝධතාවට එක්වෙමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු ඉවත්වන තුරු දිගින් දිගටම අරගල කරන බවත් ඇය ප්‍රකාශ එහිදී ප්‍රකාශ කළේය.