29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක්

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක්

ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 250ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූමිකම්පාවෙන් සිය ගණනක් පමණ තුවාල ලබා ඇති බවත් ඔවුන් වාර්තා කර තිබේ.

ගිනිකොන දිග ඛෝස්ට් නගරයේ සිට කිලෝමීටර් 44ක් පමණ දුරින් මෙම භූ කම්පනය හටගෙන ඇත.