28.4 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩිලාන් සේනානායකට CIDයෙන් කැඳවීමක්

ඩිලාන් සේනානායකට CIDයෙන් කැඳවීමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රතිඳු සේනාරත්න (රැට්ටා), ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ, වසන්ත මුදලිගේ, ළහිරු වීරසේකර ඇතුළු පිරිස අද (23) අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ තලංගම හා පොලිස් මූලස්ථානය අසළ සිදු කළ විරෝධතා ව්‍යාපාර හේතුවෙන් ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙනි.

මැයි 9 වැනිදා සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබා දීමට සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩිලාන් සේනානායකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කැඳවීමක් කර තිබේ.

දුරකථන ඇමතුමක් ලබා දෙමින් පවසා ඇත්තේ සිද්ධියට සම්බන්ධ වීඩියෝවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පැමිණෙන ලෙසයි.