31 C
Colombo
Saturday, May 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජොන්ස්ටන්ට මහාධිකරණයෙන් සිතාසි

ජොන්ස්ටන්ට මහාධිකරණයෙන් සිතාසි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට ලබන මස 04 වැනිදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද (24) සිතාසි නිකුත් කළේය.

අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවකට අදාළව මෙලෙස සිතාසි නිකුත් කෙරිණි.

2010 වසරේ වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූලව රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබේ.