31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංගම අල්ලස් නඩුවෙන් වෙල්ගම නිදහස්

ලංගම අල්ලස් නඩුවෙන් වෙල්ගම නිදහස්

ලංකා ගමනාගමන මණ්ඩලය තුළ අනුමත නොවන තනතුරක් නිර්මාණය කර එම තනතුරට වැටුප් ගෙවා රජයට පාඩු කළ බවට පවරා තිබූ අල්ලස් නඩුවෙන් හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී ඔහු ඉදහස් කරන ලෙස නියෝග කළේය.