28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල්ටත් ළඟදීම ගෙදර යන්න වෙයි?

රනිල්ටත් ළඟදීම ගෙදර යන්න වෙයි?

ගැටලු විසඳීමට අසමත් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය තව දින කිහිපයකින් අවසන් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසීය.

තව නොබෝ දිනකින් අගමැතිවරයාගේ ඉරණම කපුටු රැළ විසින් තීරණය කරනු ඇති බවත් ඉන්ධන මිල සියයට 50 කින් ඉහළ යද්දී අගමැතිවරයා කුමක් කරන්නේද යන්න අභිරහසක් බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.