― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsබස් ගාස්තු 30%කින් ඉහළට

බස් ගාස්තු 30%කින් ඉහළට

බස් ගාස්තු සියයට 30කින් ඉහළ දැමීමට අනුමැතිය ලැබී තිබේ.

බස් සංගම් සහ ප්‍රවාහන බලධාරීන් සමඟ අද (28) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.