25 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිරුණිකා නිසා මුදලිගේ මාවත උණුසුම්

හිරුණිකා නිසා මුදලිගේ මාවත උණුසුම්

කොටුව මුදලිගේ මාවත ආසන්නයේදී අද (28) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඒ තමන් එම මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලීසිය විසින් බාධක යොදා මාර්ගය අවහිර කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කිරීමත් සමඟයි.

අනතුරුව ඇය එම ස්ථානයේ විරෝධයක් ආරම්භ කළ බව වාර්තා විය.