29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහීෂ් තීක්ෂණගෙන් රිජ්වේ රෝහලට පරිත්‍යාගයක්

මහීෂ් තීක්ෂණගෙන් රිජ්වේ රෝහලට පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලට සුවිශේෂී පරිත්‍යාගයක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

මහීෂ් විසින් එම රෝහලේ Human heart valve and tissue bank (මිනිස් හෘද කපාට සහ පටක බැංකුව) වෙත Tissue vault සහ cell freezing bags තොගයක් මෙලෙස පරිත්‍යාග කර ඇති බව වාර්තා විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් උපයාගත් ආදායමින් ඔහු මෙම පරිත්‍යාගයන් සිදුකර තිබීම විශේෂත්වයකි.