― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය වෘත්තීය සමිති දින දෙකක වැඩ වර්ජනයක්

සෞඛ්‍ය වෘත්තීය සමිති දින දෙකක වැඩ වර්ජනයක්

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට (29) සහ අනිද්දා (30) යන දෙදින තුළදී සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පරිපූරක සෞඛ්‍ය වෘත්තීය සමිති 08ක් මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.