26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical'එක රටක් එක නීතියක්' වාර්තාව ජනපති අතට

‘එක රටක් එක නීතියක්’ වාර්තාව ජනපති අතට

‘එක රටක් එක නීතියක්’ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත බාර දී තිබේ.

එම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ සම්පූර්ණ නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.